Kurin Kat (Biodegradle Cat Litter ) 5L
Biodegradable KURIN KAT Cat litter developed by Betagro together with Scinece Faculty of Chulalongkorn University, Now Available in Sri Lanka.
Can be flushed out through toilets as it is produced from 100% Natural raw materials thus void the complications in disposal.






තායිලන්තයේ බෙටාග්රෝ සමාගම සහ චූලාලොන්(ග්)කෝන් විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය එක්ව සිදුකරන ලද පර්යෙෂණ වල ප්‍රතිපලයක් ලෙස නිෂ්පාදනය කරන ලද ක්ෂුද්රජීවීන් මගින් විනාශවන KURIN KAT කැට් ලිටර් දැන් ශ්‍රි ලංකාවේදී ලබාගත හැක.
100%ක් ස්වාභාවික අමුද්‍රව්‍ය මගින් නිපදවා ඇති නිසා වැසිකිළි මගින් (Flush කිරීම) ඉවත දැමිය හැකි බැවින් කැට් ලිටර් ඉවත දැමීමේදී ඇතිවන අපහසුතා මගහරවා ගත හැකි වේ...






Specifications for Kurin Kat (Biodegradle Cat Litter ) 5L
Batch No | 01 or 02 |
Recently Viewed Products
Kurin Kat (Biodegradle Cat Litter ) 5L
Rs 1,800.00